කොවිඩ් මරණ වල වේගවත් වැඩිවීමක් ..

By Sithumi Dec 03, 2021 12:41 PM GMT
Sithumi

Sithumi

Report

 ඊයේ (02) දින මෙරටින් කොරෝනා ආසාදිත මරණ විස්සක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා හඳුනාගැනීමෙන් පසුව රජය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

ඒ අනුව මේ දක්වා මෙරටින් වාර්තාවී ඇති මුළු කොරෝනා ආසාදිත  මරණ ගණන 14,409 දක්වා ඉහළ ගොස් තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now