අද දවසේ වැඩි ආසාදිතයන් ගණනක්.
By Sithumi
අද දින මෙරටින් මුලින් වාර්ථා වූ ආසාදිතයන්ට අමතරව තවත් ආසාදිතයන් 197 ක් වාර්ථා වී තිබේ.
ඒ අනුව මේ දක්වා වාර්ථා වී ඇති මුළු ආසාදිත්‍යන් ගණන 735 දක්වා ඉහළ ගොස් තිබේ.
මේ වනවිට මෙරටදී හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 565,468 දක්වා ඉහළ ගොස් තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |