අද වාර්තා වූ කොවිඩ් මරණ ගණන - යළිත් වැඩිවීමක්

By Sithumi Dec 02, 2021 01:11 PM GMT
Sithumi

Sithumi

Report



ඊයේ දින මෙරටින් කොරෝනා ආසාදිත මරණ 27ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කිරීමෙන් අනතුරුව රජය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

ඒ අනුව මේ දක්වා වාර්තාවී ඇති මුළු කොරෝනා ආසාදිත මරණ ගණන 14 399 දක්වා ඉහළ ගොස් තිබෙ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now