කොවිඩ් ආසාදිතයන් තවත් වැඩි වේ. නව ප්‍රභේද ගැනත් අනතුරු ඇගවීමක්

By Sithumi Nov 30, 2021 12:29 PM GMT
Sithumi

Sithumi

Report

අද දින මෙරටින් කොවිඩ් ආසාදිතයන් 527 ක් වාර්ථා වී ඇති බව යුධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරයි.

අද දිනයේ කොරෝනා අසාදනය වී සිටි තවත් පුද්ගලයන් 347ක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව 540,387ක් ලෙස ඉහළගොස් ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now