දෛනික ආසාධිතයින් ගණන යළිත් වැඩිවේ. අද ගණන

By Sithumi Nov 27, 2021 02:13 PM GMT
Sithumi

Sithumi

Report

අද දින මීට පෙර හදුනාගත් කොරෝනා  ආසාදිතයන්ට අමතරව තවත්  කොරෝනා ආසාදිතයන් 199 ක් හදුනාගෙන තිබේ. 

ඒ අනුව මුළු කොරෝනා ආසාදිතයන් 718 දක්වා ඉහළ ගොස් තිබේ.

ඊයේ දින මෙරටින් කොවිඩ් මරණ 20 ක් හදුනාගෙන තිබේ. 

ඒ අනුව මේ දක්වා හදුනා ගෙන ඇති මුලු කොරෝනා ආසාදිතයන් ගණන 14 278 දක්වා ඉහළ ගොස් තිබේ.

එම මරණ අතරට කාන්තාවන් 07 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 13 දෙනෙකු අයත්ය. 

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 14,278කි.  

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now