දෛනික ආසාදිතයින් යළිත් වැඩිවේ.- අද මුළු ආසාදිතයින් ගණන

By Sithumi Nov 18, 2021 03:53 PM GMT
Sithumi

Sithumi

Report

අද දිනයේ තවත් කොරෝනා ආසාදිතයන් 219ක් වාර්තා වී ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කරයි. 

 ඒ අනුව අද දිනයේ මේ දක්වා වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 737ක් දක්වා ඉහළගොස් තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now