දෛනික ආසාදිතයින් ගණන 700 ඉක්මවයි
By Sithumi
කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 179 දෙනෙකු අද (09) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව, අද දිනයේ හඳුනාගෙන ඇති දෛනික ආසාදිතයින් ගණන 717කි. කොවිඩ් ආසාදිත බවට මේ වනවිට මෙරටදී හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 546,652කි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... Join now |
