අද වාර්තා වූ කොවිඩ් ආසාධිතයින් ගණන

By Sithumi Nov 07, 2021 11:32 AM GMT
Sithumi

Sithumi

Report

අද දින මුල් වතාවේ කොරෝනා ආසාදිතයින් 458 ක් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනයක් නිකුත් කර තිබේ.

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් 271 දෙනෙකු අද (07) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 515,183ක් දක්වා ඉහළගොස් තිබේ.  


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
 Join now


ReeCha