අද වාර්තා වූ සමස්ත ආසාදිතයින් ගණන
Srilanka
Corona virus
covid 18
By Sithumi
අද දින මීට පෙර හඳුනාගත්දුනාගත් කොරෝනා ආසාදිතයින් 428 දෙනාට අමතරව තවත් කොරෝනා ආසාදිතයින් එසේ තිස් හයක් වාර්තා දී ඇති බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.
ඒ අනුව අද දිනයේ හඳුනාගත් මුළු කොරෝනා ආසාධිතයින් ගණන 564ක්
තවත් කොවිඩ් මරණ 19ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (29) සිදුව ඇති බවය. ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 13,725කි.
එම මරණ අතරට කාන්තාවන් 07 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 12 දෙනෙකු අයත්ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |