අද වාර්තා වූ කොවිඩ් ආසාධිතයින් ගණන
covid 19
Sri lamkw
By Sithumi
අද දින මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 440 ක් වාර්තා වී ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනය කර තිබේ.
කොවිඩ් ආසාදිතව සිටි තවත් 300 දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්තය 504,003ක් දක්වා ඉහළ ගොස් තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |