අද දෙවන වතාවටත් කොවිඩ් ආසාධිතයින් ගණන වැඩිවේ

Srilanka Corona virus covid 19
By Sithumi Oct 21, 2021 03:10 PM GMT
Sithumi

Sithumi

Report

අද දින තවත් කොවිඩ් ආසාදිතයන් 101ක් දෙවන වතාවට වාර්ථා වී තිබේ.

ඒ අනුව අද දිනයේ හදුනා ගත් මුළු ආසාදිතයන් ගණන 554 දක්වා ඉහළ ගොස් තිබේ.