අද මෙරටින් වාර්ථා වූ කොවිඩ් ආසාදිතයන් ගණන

By Sithumi Oct 21, 2021 01:02 PM GMT
Sithumi

Sithumi

Report

අද දිනයේදී මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 453ක් හඳුනාගෙන තිබෙනවා.

ඒ අනුව මෙරටින් හඳුනාගත් සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 533,758ක් දක්වා ඉහළගොස් තිබෙනවා.

තවත් කොවිඩ් මරණ 19ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

එම මරණ ඊයේ (20) තහවුරු කර තිබුණි. ඒ අනුව මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 13,562කි.

එසේම අද දින තවත් කොවිඩ් ආසාදිතයින් 453 දෙනෙක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now