අද මෙරටින් වාර්තා වූ සම්පූර්ණ ආසාධිතයින් ගණන

srilanka Corona virus Covid 19
By Sithumi Oct 03, 2021 03:22 PM GMT
Sithumi

Sithumi

Report

අද දින දෙවන වතාවට මෙරටින් කොරෝනා ආසාදිතයින් 258 දෙනෙකු හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා තහවුරු කර තිබේ

ඒ අනුව අද දිනය හඳුනාගත් මුළු කොරෝනා ආසාදිතයින් ගණන 800 දක්වා ඉහළ ගොස් තිබේ.

එමෙන්ම  තවත් කොවිඩ් මරණ 40ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ. ඊයේ (02) දින තහවුරු කර ඇති එම මරණ 40ත් සමග මෙරට සිදුවී ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13,059ක් දක්වා ඉහළගොස් ඇත.

එම මරණ අතරට කාන්තාවන් 18ක් සහ පිරිමි පුද්ගලයින් 22ක් අයත්ය. අවුරුදු 30ට අඩු එක් කාන්තා මරණයක් ද වාර්තා වී තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now