මෙරටින් හඳුනාගත් නව කොවිඩ් ආසාදිතයන් 2987 දෙනා හමු වූ ප්‍රදේශ මෙන්න...

Covid Colombo Galle Kaluthara Corona patients
By Aruna Aug 12, 2021 06:49 AM GMT
Aruna

Aruna

Report

ඊයේ (අගෝස්තු 11) දිනය තුළ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 2,987 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

විදෙස් රටවලින් පැමිණ නිරෝධායනය වන පිරිස් අතුරින් 97 දෙනෙකුද ඊයේ හඳුනාගත් ආසාදිතයන් අතරට අයත් වනවා.

ඊයේ මෙරටින් හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් ගණන වාර්තා වී ඇත්තේ කළුතර දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 468ක්.

ඒ අනුව ඊයේ දිනය තුළ මෙරටින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයන් වාර්තා වුණ ප්‍රදේශ පහත පරිදි වනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now