3000 ඉක්මවා අදත් ආසාදිතයින් වාර්තා වේ
Sri lanka
covid 19
By Sithumi
අද දින මෙරටින් කොරෝනා ආසාදිතයන් 760 ,ක් වාර්තා වී ඇති බවද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.
ඒ අනුව අද දිනයේ වාර්තාවී ඇති කොරෝනා ආසාධිතයින් ගණන 3142 දක්වා ඉහළ ගොස් තිබේ.