covid ආසාදිතයන් විශාල ගණනක් අදත් හමුවේ
Corona virus
Sri lanka
covid 19
By Sithumi
අද දින මෙරටින් කොරෝනා ආසාදිතයින් 2382 ක් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර තිබේ .
එමෙන්ම ඊයේ මෙරටින් කොරෝනා ආසාදිතයින් 3039 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
වැඩිම ආසාදිතයින් ගණන ගම්පහ දිස්ත්‍රික්කයෙන් ඊයේ (අගෝස්තු 12) දිනය තුළ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 3,039 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.
විදෙස් රටවලින් පැමිණ නිරෝධායනය වන පිරිස් අතුරින් 46 දෙනෙකුද ඊයේ හඳුනාගත් ආසාදිතයන් අතරට අයත් වනවා. ඊයේ මෙරටින් හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිතයින් ගණන වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 591ක්.
ඒ අනුව ඊයේ දිනය තුළ මෙරටින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයන් වාර්තා වුණ ප්‍රදේශ පහත පරිදි වනවා.
