අගමැති මහින්දගෙන් සංචරණ සීමා ඉක්මවා ගිය දැඩි තීන්දුවක්
Sri lanka
covid 19
Mahinda rajapaksha
gotabhaya rajapaksha
By Sithumi
මෙරටට බලපා තිබෙන කොරෝනා ව්‍යාප්තිය හමුවේ සංචරණ සීමාවන් ඉක්මවා ගිය තීන්දුවක් ගත යුතු බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇත.
පවතින වසංගත තත්වය පිලිබද අදහස් පල කරමින් ඒ මහතා මේ බව සදහන් කර තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෙට (13) දිනයේ පැවැත්වෙන කොරෝනා මර්දන කමිටුව විසින් ඒ සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගනු ඇතැයිද රජයේ ආරංචි මාර්ග වාර්තා කරයි.
මේ අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළම ප්‍රධානීන්, සෞඛ්‍ය අමාත්‍යවරිය ඇතුළු පිරිසක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවේ පවතින වයිරස් ව්‍යාප්ති තත්ත්වය සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් අද (12) ජනාධිපති කාර්යාලයේ දී සිදුකර තිබේ
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |