යළිත් දෛනික covid ආසාධිතයින් ගණන 3000 ඉක්මවයි
Sri lanka
covid 19
Corona virua
By Sithumi
අද දින මීට පෙර හඳුනාගත් කොරෝනා ආසාදිතයින් ට අමතරව තවත් කොරෝනා ආසාදිතයින් 619 දෙනකු හඳුනා ගෙන ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර තිබේ.
ඒ අනුව අද දිනයේ හඳුනාගත් මුළු කොරෝනා ආසාධිතයින් ගණන 3039 දක්වා ඉහළ ගොස්තිබේ.