කොවිඩ් ආසාදිතයන් ගණන තවත් ඉහළට
Corona virus
Sri lanka
By Sithumi
අද දින තවත් කොරෝනා ආසාදිතයන් 912 දෙනෙකු හදුනාගෙන ඇති යුධ හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරයි.
ඒ අනුව අද දිනට මේ දක්වා වාර්තා වී ඇති සමස්ත දෛනික ආසාදිතයන් සංඛ්‍යාව 2,904ක් වනු ඇති.
අද (10) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි 2,644ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව සුවය ලැබු සමස්තය 298,162ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එමෙන්ම ඊයේ දිනය තුළ හඳුනාගෙන ඇති මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2938 ක්.
එම ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ සියල්ල පහතින්,
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
