කොවිඩ් ආසාදිතයන් ගනන එක වරම වාර්ථා වේ.
Sri lanka
covid 19
By Sithumi
අද දින මෙරටින් කොරෝනා ආසාදිතයින් 1992ක් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.
අද (10) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි 2,644ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව සුවය ලැබු සමස්තය 298,162ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එමෙන්ම ඊයේ දිනය තුළ හඳුනාගෙන ඇති මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2938 ක්.
එම ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ සියල්ල පහතින්,
