දෙවන වතාවටත් කොවිඩ් ආසාධිතයින් ගණන ඉහළට

covid 19 Isolated Sei lanka
By Sithumi Jul 27, 2021 03:02 PM GMT
Report

මීට පෙර කොරෝනා ආසාදිතයින් හඳුනාගත් 1185 දෙනාට අමතරව තවත් කොරෝනා ආසාදිතයින් 503 දෙනෙකු හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි 

අනුව අද දිනය තුළ හඳුනාගත්  මුළු   කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1688 දක්වා ඉහළ ගොස් ඇත.