දෙවන වතාවටත් ආසාදිතයින් 600 ඉක්මවයි.

Corona virus Sri lanka covid 19
By Sithumi Jul 26, 2021 03:43 PM GMT
Sithumi

Sithumi

Report

මීට පෙර හඳුනාගත් corona කොරෝනා ආසාදිතයින් 1018 දෙනාට අමතරව තවත් කොරෝනා ආසාදිතයින් 635 දෙනෙකු හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

ඒ අනුව අද දිනය හඳුනාගත් සමස්ත කොරෝනා ආසාධිතයින් ගණන 1653 දක්වා ඉහළ ගොස් තිබේ