කොවිඩ් ආසාදිතයන් ගණන තවත් ඉහළට
sri lanka
Corona virus
covid 19
By Sithumi
අද මීට පෙර හදුනා ගත් කොවිඩ් ආසාදිතයන්ට්ටට අමතරව තවත් කොරෝනා ආසාදිතයන් 487 ක් හදුනාගෙන ඇති බව යුධ හමුදාඔඅති ජෙනරාල් දවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කරයි.
ඒ අනුව අද දිනයේ කොරෝනා ආසාදිතයින් 1707 දෙනෙකු හඳුනාගෙන තිබේ.