ඉතිහාසය මෙතෙක් වාර්තා වූ වැඩිම මරණ ගණන අද
Sri lanka
covid 19
By Sithumi
අද දින මෙරටින් කොරෝනා ආසාදිත මරණ එකසිය හැටක් වාර්තා වී ඇති බව රජය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ .
ඒ අනුව මේ දක්වා වාර්තාවී ඇති වාර්තා වී ඇති සම්පූර්ණ කොරෝනා ආසාදිත මරණ ගණන 5935 දක්වා ඉහළ ගොස් තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
