ඉතිහාසයේ දිනක් තුල වැඩිම සහ දරුණුතම මරණ ගණන අද වාර්ථා වෙයි. 150 ත් ඉක්මවයි.

Sri lanka Covid deaths Delta
By Sithumi Aug 12, 2021 02:49 PM GMT
Sithumi

Sithumi

Report

 ඊයේ දින මෙරටින් කොරෝනා ආසාදිත මරණ 156 දෙනෙකු හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කර තිබේ.

ඒ අනුව මේ දක්වා වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිත මරණ ගණන 5620 ඉහළ ගොස් තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළ නිවේදනය පහතින් 

Gallery