මෙරට කොවිඩ් ඉතිහාසයේ වාර්ථා වූ වැඩිම සහ දරුණුතම මරණ ගණන අද වාර්ථා වෙයි.

Sri lanka covid deaths
By Sithumi Aug 10, 2021 03:12 PM GMT
Sithumi

Sithumi

Report

ඊයේ (9)  මෙරටින් කොරෝනා ආසාදිත මරණ 118 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කිරීමත් සමඟ රජයේ  ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව  නිවේදනය කරයි  

ඒ අනුව මෙරට මේ දක්වා වාර්තාවී වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිත මරණ ගණන 5340 දක්වා ඉහළ ගොස් තිබේ.

එම නිවේදනය පහතින් දැක්වේ.

Gallery