කොවිඩ් වැළඳී මියගොස් ඇති හෝ ICU සිටින ‘අතිබහුතරයක් ගැන’ හෙළිදරවූ වූ දේ
sri lanka
Covid deaths
icu
By Sithumi
මේ දක්වා කොවිඩ් රෝගය වැළඳී මියගොස් ඇති හෝ දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන අතිබහුතරයක් කොවිඩ් මර්ධන එන්නත් මාත්‍රා කිසිවක් ලබාගත් අය නොවන බව සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසනවා.
වයස අවුරුදු 60ට වැඩි සහ විවිද සංකූලතා ඇති අය එන්නත් මාත්‍රා ලබාගෙන තමන් මෙන්ම අනෙකුත් අයගේ ආරක්ෂාව සලසා ගත යුතු බවයි ඇය සඳහන් කරන්නේ. මෙරට එන්නත්කරන වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක වුවද මේදිනවල එන්නත් ලබාගැනීමට පැමිණෙන ජනතාවගේ අඩුවක් දක්නට ලැබෙන බවයි සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ලේකම්වරයාගේ අත්සනින් නිකුත් කළ එම නිවේදනයක් මගින් සඳහන් කර ඇත්තේ.
එම නිවේදනය පහතින් දැක්වෙනවා.
