කොරෝනා නව ප්‍රභේදයක්..මරණ සහ රෝහල්ගත කිරීම් ඉහළ යයි..

Report

කොවිඩ් - 19 වෛරසයේ නව ප්‍රභේදයක් අමෙරිකාවේ ව්‍යාප්ත වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.

පියුමි හංසමාලිටත් කරන්න යන දේ ගැන අලුත්ම ආරංචිය මෙන්න..

පියුමි හංසමාලිටත් කරන්න යන දේ ගැන අලුත්ම ආරංචිය මෙන්න..


ප්‍රාන්ත 39ක නව ප්‍රභේදය පැතිර යමින් පවතින බවයි, අමෙරිකානු රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථානය පවසන්නේ.

වෛරසයේ සක්‍රීයතාව සාපේක්ෂව තවමත් අඩු අගයක් පැවතිය ද රෝහල්ගත කිරීම් සහ මරණ ඉහළ යමින් පවතින බවයි වාර්තා වන්නේ.

හිරුණිකාට බන්ධානාගාරය තුළදී මෙතෙක් සිදු නොවූ දෙයක් සිදුවෙයි..නමත් නැති වෙයි.

හිරුණිකාට බන්ධානාගාරය තුළදී මෙතෙක් සිදු නොවූ දෙයක් සිදුවෙයි..නමත් නැති වෙයි.