"ඇස් ඉදිරිපිට රෝගීන් ඇඳවැටී මිය යනවා".."ඇඳන්යට රෝගීන් පන අදිනව." මෙරට සැබෑ තත්ත්වය සිසැසින් දුටු මාධ්‍යවේදිනියක්.(PHOTOS)

Corona Kalubovila hospital Sirala Thilakshani maduwanthi
By Aruna Aug 05, 2021 06:11 AM GMT
Aruna

Aruna

Report

“මීට වඩා අසරණකමක් නෑ…හෙට මමත් ආසාදිතයෙක් වෙයි” – කලුබෝවිල රෝහලේ අවාසනාවන්ත තත්වය ගැන සහෝදර මාධ්‍යවේදිනියෙකු තැබූ සංවේදී සටහන...

කොවිඩ් වසංගතයේ හේතුවෙන් ඉන්දියාවේ තිබූ තත්ත්වය මෙරටත් දැකීමට ලැබී ඇති බවට සහෝදර මාධ්‍යවේදිනියක් වන තිලක්ෂණී මධුවන්ති විසින් සිය ෆේස්බුක් ගිණුමේ සංවේදී සටහනක් පළකර තිබෙනවා.

ඇයගේ දෙමව්පියන් මේ වන විටත් කොවිඩ් – 19 වෛරසය හේතුවෙන් කළුබෝවිල රෝහලේ ප්‍රතිකාර ලබන අතර එහිදී ඇය මුහුණ දී තිබෙන එය අත්දැකීම් මෙසේ ෆේස්බුක් ගිණුමේ සටහනක් ලෙස තබා තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


GalleryGalleryGalleryGallery