Covid ආසාදිතයින් ඉහළ අගයක..තත්වය තවත් භයානක වෙයි..
Infection
lockdown
vaccination
Covid19
Qurrantine
By Sewvandhi
අද දිනයේ මෙරටින් තවත් covid ආසාදිතයින් 961ක් මට වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ දන්වා සිටිනවා .
ඒ අනුව මේ දක්වා වාර්තාවී වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 608,065 දක්වා ඉහල යනවා.
මේ අතර,තවත් කොරෝනා මරණ 17ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබෙනවා.
සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (27) තහවුරු කර ඇති බවය.
අවුරුදු 30ට අඩු එක් පිරිමි මරණයක් ද වාර්තා වී තිබෙනවා. ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොරෝනා මරණ ගණන 15,386ක් .
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |