මරණ සම්බන්ධයෙන් සුබ දායක ආරංචියක්
corona virus
sri lanka
Covid deaths
By Sithumi
මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිත මරණ ගණන අඩු වීමක් මේ දිනවල වාර්තා වෙමින් තිබේ. අද දිනයේ මෙරටින් කොරෝනා ආසාදිත මරණ හතක් වාර්තා වී තිබේ.
ඒ ඊයේ මෙරටින් හදුනා ගත් බවට සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරගත් මරණ ගන්න වේ.
ඒ අනුව මේ දක්වා වාර්තා වී ඇති මුළු කොරෝනා අසාදිත මරණ ගණන 15 197ක්.