අද දිනයේ කොවිඩ් මරණ ගණන..
corona virus
sri lanka
Covid deaths
By Sithumi
අද දිනයේ මෙරටින් කොවිඩ් ආසාදිත මරණ 15;ක් වාර්ථා වී තිබේ.
ඒ ඊයේ දින මෙරටින් හදුනාගත් මරණ වේ.
ඒ අනුව මේ දක්වා මෙරටින් හදුනාගෙන ඇති කොරෝනා ආසාදිත මරණ ගණන 15 149 දක්වා ඉහළ ගොස් තිබේ.