අද කොවිඩ් මරණ වල වෙනසක්

By Sithumi Dec 20, 2021 12:45 PM GMT
Sithumi

Sithumi

Report

ඊයේ දින මෙරටින් කොරෝනා අසාදිත මරණ 18 ක් වාර්ථා වී ඇති බවසෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ජනරාල්වරයා තහවුරු කර තිබේ.

ඒ අනුව මේ දක්වා වාර්තාවී ඇති මුළු කොරෝනා ආසාදිත මරණ ගණන 14 771 දක්වා ඉහළ ගොස් තිබේ .