අද මෙරටින් වෙනස්ම කොවිඩ් මරණ ගණනක්

Sri lanka covid 19 helth
By Sithumi Nov 18, 2021 11:56 AM GMT
Sithumi

Sithumi

Report

අද දින මෙරටින් කොරෝනා ආසාදිත මරණ 15ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කිරීමෙන් අනතුරුව රජය ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිවේදනය කර තිබේ.

ඒ අනුව මේ දක්වා හදුනාගෙන ඇති මුළු කොරෝනා අසාදිත මරණ ගණන  14 072දක්වා ඉහළ ගොස් තිබේ.