කොවිඩ් මරණ වල ලොකු වෙනසක් - සමස්ථය 14000 ඉක්මවයි
srilanka
Health
By Sithumi
අද දින මෙරටින් කොවිඩ් ආසාදිත මරණ 21 ක් වාර්ථා වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්ථමේන්තුව වාර්ථා කර තිබේ.
ඒ අනුව මේ දක්වා හදුනාගෙන ඇති මුළු කොරෝනා ආසාදිත මරණ ගණන 14016 දක්වා ඉහළ ගොස් තිබේ.