අද මෙරටින් වෙනස්ම කොවිඩ් මරණ ගණනක්
corona virus
sri lanka
Covid deaths
By Sithumi
තවත් කොවිඩ් මරණ 14ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.
එම මරණ ඊයේ (25) සිදුව ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති මුළු කොවිඩ් මරණ ගණන 13,654කි.
එම මරණ අතරට කාන්තාවන් 5 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 9 දෙනෙකු අයත්ය. අවුරුදු 30ට අඩු එක් පිරිමි පුද්ගලයෙක් ද මිය ගොස් ඇති බව සඳහන් වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....Join now |