අද මෙරටින් වාර්ථා වූ කොවිඩ් මරණ ගණන
COVID19
VACCINATION
INFECTIONS
QUARANTINE
By Sithumi
අද දින මෙරටින් කොරෝනා මරණ 29 ක් වාර්ථා වී ඇතු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්ථමේන්තුව නිවේදනය කර තිබේ.
ඒ අනුව මේ දක්වා වාර්ථා වී ඇති මුළු කොවිඩ් ආසාදිතයන් ගණන 13 640 දක්වා ඉහළ ගොස් තිබේ.
එම මරණ අතරට කාන්තාවන් 17 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 12 දෙනෙකු අයත්ය. අවුරුදු 30ට අඩු එක් පිරිමි පුද්ගලයෙක් ද මිය ගොස් ඇති බව වාර්තා වී තිබේ.
කොවිඩ් ආසාදිතව සිටි 315 දෙනෙක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි.
ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්තය 503,703ක් දක්වා ඉහළ ගොස් තිබේ.
ලබන මාසයේ ප්‍රභල ගුරු මාරුවක්. ඉන්දියානු ජ්‍යෝතිශවේදීන් කිය අමුතුම රහස්. ලග්නයෙන් ලග්නයට මුලු රටටම කියන්න ගගන සූදානමින්. දැන්ම පහත ලින්ක් එකෙන් ගගන යූ ටියුබ් චැනල් එක Subscribe කරන්න. |