අද දෙවන වතාවට වෙනස්ම ආසාදිතයින් ගණනක්
Srilanka
corona virus
Covid deaths
By Sithumi
අද දින මීට පෙර හදුනාගත් කොරෝනා ආසාදිතයින් ඊට අමතරව තවත් කොරෝනා ආසාදිතයින් 87 දෙනෙකු හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිවේදනය කර තිබේ.
ඒ අනුව අද දිනය හඳුනාගත් මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 548 ක්.
එමෙන්ම අද දිනයේ කොරෝනා මරණ 18ක් හඳුනා ගැනුණා. ඒ අනුව ඒ දක්වා හඳුනාගෙන ඇති මුළු කොරෝනා ආසාදිත මරණ ගණන 13 525 ක්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |