යලිත් වැඩි වී යන කොවිඩ් - අද දවසේ වාර්තා වූ කොවිඩ් මරණ

COVID-19 COVID-19 Vaccine Sri Lanka Ministry of Health Sri Lanka
By Sewvandhi Aug 15, 2022 01:24 PM GMT
Sewvandhi

Sewvandhi

Report

ඊයේ (14) දිනයට අදාළව ශ්‍රී ලංකාවෙන් වාර්තා වූ කොවිඩ් අශ්‍රිත මරණ සංඛ්‍යාව තුනක් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කරනවා.

එම මරණ තුනත් සමග මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 16624ක් ලෙසයි.

මියගොස් ඇති පිරිස අතර කාන්තාවන් දෙදෙනෙක් සහ එක් පිරිමි පුද්ගලයෙක් වන අතර ඔවුන් දෙදෙනාම වයස අවුරුදු 30 ඉක්ම වූ පුද්ගලයන්.

..........................................................................

You may like this -:

දමිල සංවිධාන ඉවත් කිරීම සම්බන්ධයෙන් මනෝ ගනේෂන් කියන කතාව

 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now