Covid මරණ යළිත් ඉහළ අගයක..
COVID19
VACCINATION
HEMANTHA HERATH
INFECTION
ASELA SAMPATH
By Sewvandhi
ඊයේ දිනයේ මෙරටින් තවත් කොවිඩ් මරණ 24ක් හඳුනාගත් බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරනවා.
ඒ අනුව මේ දක්වා වාර්තාවී ඇති සමස්ත මරණ සංඛ්‍යාව 14,182ක් දක්වා ඉහළ යනවා.
මියගොස් ඇති පුද්ගලයන් අතරින් 15ක් පිරිමි පුද්ගලයන් වන අතර 09ක් කාන්තාවන් බව නිවේදනයේ සඳහන් වෙයි.
එසේම මෙම පිරිස අතර 60ට වැඩි පුද්ගලයන් 20 දෙනෙකු සිටින අතර සෙසු සිව්දෙනා අවුරුදු 30ත් 59ත් අතර පුද්ගලයන් බව වාර්තා වී තිබේ.
අද (23) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි පුද්ගලයින් 418ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය 527,528ක් දක්වා ඉහළ ගොස් තිබේ
------------------------------------------------------------
YOU MAY LIKE THIS VIDEO..
ජීවිත 45ක් අහිමිවූ බිහිසුණු බස් අනතුර.-:
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |