Covid මරණ වල යළිත් වැඩිවීමක්..අවදානම ඉහලට.
COVID19
INFECTION
VACCNATION
By Sewvandhi
ඊයේ දින මෙරටින් තවත් කොවිඩ් මරණ 19 ක් වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරනවා.
ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දක්වා 13,927 ඉහළ යනවා
සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ එම මරණ ඊයේ (10) සිදුව ඇති බවය.
එම මරණ අතරට කාන්තාවන් 08 දෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 11 දෙනෙකු අයත්ය.
කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් 272 දෙනෙකු අද (11) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 522,789ක් දක්වා ඉහළගොස් තිබේ.
-----------------------------------------------------------
You may like this video
නදීශා හේමමාලිගේ කිරුළක් දිනූ කවුරුත් නොදන්න නැගණිය - interview of "තරු with ගගන"
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
