මෙරට ඉතිහාසයේ දරුණුතම මරණ වාර්තාව අද. 120 ත් ඉක්මවයි
covid19
infections
deaths
vaccination
quarantine
By Sewvandhi
ඊයේ (10) මෙරටින් කොරෝනා ආසාදිත මරණ 124 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කිරීමත් සමඟ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ අනුව මෙරට මේ දක්වා වාර්තාවී වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිත මරණ ගණන 5464 දක්වා ඉහළ ගොස් තිබේ.
එම නිවේදනය පහතින් දැක්වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
