Covid ආසාදිතයින් වෙනස්ම අගයක

By Sithumi Dec 05, 2021 12:06 PM GMT
Sithumi

Sithumi

Report

අද දිනයේ මෙරටින් තවත් ආසාදිතයින් 586 ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරනවා. 

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් 316 දෙනෙකු අද (05) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 542,326ක් දක්වා ඉහළගොස් තිබේ.

you may like this video...


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now