Covid ආසාදිතයින් වෙනස්ම අගයක

By Sithumi Dec 04, 2021 01:31 PM GMT
Sithumi

Sithumi

Report

අද දිනයේ මෙරටින් තවත් ආසාදිතයින් 541 ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරනවා. 

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් 474 දෙනෙකු අද (04) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 542,010ක් දක්වා ඉහළගොස් තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
join now