අද දින පළමු වතාවේ වාර්තා වූ ආසාදිතයින් මෙන්න.

curfew covid19 infections vaccination quarantine
By Sewvandhi Oct 20, 2021 11:55 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 442 දෙනෙකු අද (20) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගත් 360 දෙනෙකු අද (20) දිනයේ පූර්ණ සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 493,674ක් දක්වා ඉහළගොස් තිබේ.

------------------------------------------------------------------

වැඩ වර්ජනය තවම අවසන් නෑ - ස්ටාලින් නැවතත් කරළියට-:

 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now