දෙවන වාතාවටත් ආසාදිතයින් ඉහළ අගයක
covid19
infections
lock down
vaccination
quarantine
By Sewvandhi
අද (11) දිනය තුළ තවත් කොවිඩ් ආසාදිතයින් 736ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
අද දිනයේ වාර්තා වු සමස්ත ආසාදිතයින් ගණන 1890කි.
ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 341,982ක් දක්වා ඉහළ ගොස් තිබේ.
අද දිනයේ ආසාදිතයින් 2,244ක් සුවය ලැබීමත් සමඟ මෙරට සුවය ලැබු සමස්තය 300,406ක් දක්වා ඉහළ ගියේය.
ඊයේ (10) මෙරටින් කොරෝනා ආසාදිත මරණ 124 ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කිරීමත් සමඟ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
ඒ අනුව මෙරට මේ දක්වා වාර්තාවී වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිත මරණ ගණන 5464 දක්වා ඉහළ ගොස් තිබේ.
එම නිවේදනය පහතින් දැක්වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
