අද කොවිඩ් ආසාධිතයින් ගණන එකවරම 2000 ඉක්මවා වාර්තා වේ
covid19
infections
vaccination
quarantine
delta variety
By Sewvandhi
අද දින මෙරටින් කොරෝනා ආසාදිතයින් 2,154ක් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.
අද (11) දිනය තුළ කොවිඩ් ආසාදිතව සිටි 2,244 ක් සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. ඒ අනුව සුවය ලැබු සමස්තය 300,406ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එමෙන්ම ඊයේ දිනය තුළ හඳුනාගෙන ඇති මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2922 ක්.
එම ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ සියල්ල පහතින්,
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
