අද දින දෙවන වරටත් ආසාදිතයින් ඉහළ අගයක

covid19 vaccine infection shavendra silva quarantine
By Sewvandhi Aug 04, 2021 03:03 PM GMT
Sewvandhi

Sewvandhi

Report

අද දින මෙරටින් කොරෝනා ආසාදිතයින් මීට පෙර 1720  ක් හඳුනාගෙන තිබූ අතර මීට සුළු වේලාවකට පෙර තවත් කොරෝනා ආසාදිතයින් 823 දෙනෙකු හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාත් තහවුරු කර තිබේ.

ඒ අනුව අද දිනය හඳුනාගෙන ඇති මුළු කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 2543 ක්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now