අද දින වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් ගණන

covid19 infections vaccination shavendra silva quarantine
By Sewvandhi Aug 04, 2021 12:30 PM GMT
Sewvandhi

Sewvandhi

Report

අද දින මෙරටින් කොරෝනා ආසාදිතයින් 1720 දෙනෙකු හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

ඒ අනුව මෙරටදී හඳුනාගත් කොවිඩ් ආසාදිත සමස්ත රෝගීන් සංඛ්‍යාව 317,914 ක් දක්වා ඉහළගොස් තිබේ. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now