කොවිඩ් ආසාදිතයින් තවත් ඉහලට

covid19 infections quarantine travel restriction solated
By Sewvandhi Jul 21, 2021 12:32 PM GMT
Report

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 1180  දෙනෙකු අද (21) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 

ඒ අනුව, කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 289,110 ක් දක්වා ඉහළගොස් තිබේ.

එමෙන්ම අද දිනය තුළ ආසාදිතව සිටි 930 සුවය ලැබීමත් සමග සුවය ලැබු සමස්තය 263,758කි විය.

තහවුරු කර ඇති සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 3,870කි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now